Reveal What the Universe Is Trying to Tell You

TAROT READING

tarot-reading
Love
0%
Careers
0%
Money
0%
Friendship
0%

🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖

Reading එක බලන ඔබට හා ඔබ Partner හෝ වෙනත් කෙනෙක් ගැන බලනවා නම් ඒ අයගේ
✅ නමේ කොටස් 02 ක්
✅ උපන්දිනය
📸 උපන්දිනය දන්නේ නැත්නම් WhatsApp One Time Photo එකක් එවිය යුතුය.

🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖

ඔබ මෙහි සඳහන් කර ඇති acc.no එකට මුදල් තැන්පත් කල පසු
රසීට් පතෙහි නම පෑනෙන් ලියවූවක් වුවත්, හෝ ස්ක්‍රීන්ෂොට් එකක් වුවත්,
Description (විස්තරය) හි ඔබ ලබාගත් සේවාවේ නම පැහැදිලිව සඳහන් කළ යුතුය.

එම පසුව, එම තොරතුරු මෙහි සඳහන් මගේ WhatsApp අංකය වෙතට WhatsAp මඟින් යවන්න.

ඊට පසුව ඔබගේ සේවාව WhatsApp හරහා ලබා දෙනු ලැබේ.

🔮 “කාරණාවක්” ඔස්සේ ඔබේ ජීවිතයේ අඳුරු පැති විවෘත කරමු!

ඔබට අදම පුළුවන් ඔබේ ජීවිතයේ විශේෂ කාරණාවක් තෝරාගෙන ඒ පිළිබඳව තිරසාර උත්තර ලබාගන්න…

📌 කාරණාවක් යනු –
ඔබේ ජීවිතයේ එක් තත්ත්වයක් හෝ පුද්ගලයෙකුට අදාළව ප්‍රශ්න විමසීමකි:

1. දැනට තියෙන ආදරේ

2. ඉදිරියට ලැබෙන ආදරය

3. Ex Love (එක්ස් ලව්)

4. Crush එක

5. විවාහ සහකරු/සහකාරිය

6. දැනට කරන රැකියාව හෝ ඉදිරියට ලැබෙන රැකියාව

7. දැනට කරන ව්‍යාපාරය

8. ඉදිරියට ආරම්භ කරන්න යන ව්‍යාපාරය

9. විදේශගත වීම

10. අධ්‍යාපනය

11. සෞඛ්‍යය

12. ඔබට අවශ්‍ය ඕනෑම වෙනත් කාරණයක්

💫 Normal Service

🕯 Recording Service

✅ කාරණා 01 තුළ ප්‍රශ්න – Rs. 2500

✅ කාරණා 02 තුළ ප්‍රශ්න – Rs. 4500

✅ කාරණා 03 තුළ ප්‍රශ්න – Rs. 7000

✅ කාරණා 04 තුළ ප්‍රශ්න – Rs. 9500

TAROT යනු යුරෝපයේ ආරම්භය සහ ලෝකප්‍රකට අනාවැකි කියවීමේ ක්‍රමය

Tarot කියවීම යනු 1840-1850 අතර කාලයේදී 🇫🇷 ප්‍රංශය සහ 🇮🇹 ඉතාලියෙන් ආරම්භ වී, මෑතකාලීනව මුලු ලෝකයේම 🌍 ජනප්‍රියතාවයට පත් වූ, අනාගතය ත🔮, වර්තමානය 🕰, සහ අතීතය 🧠 පිළිබඳ මඟපෙන්වීම් ලබාදෙන විශේෂිත ක්‍රමයකි.

🥰 ඔබේ අනාගතය, ආදරය 💕, විවාහය 👰🤵, රැකියා 👩‍💼👨‍💼, ව්‍යාපාර 💼, විදෙස් ගතවිම් ✈, මුදල් 💰 හෝ ඕනම දෙයක ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා ගත හැක.

🙏 මෙය දේවාල වල අනාවැකි ශාස්ත්‍ර කියන ක්‍රමයක් නොවේ — Tarot Reading 📜 ප්‍රශ්න සදහා පිළිතුරු ලබා දෙන ක්‍රමයක් වන අතර
🃏ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහා ප්‍රශ්නයෙන් ප්‍රශ්නයට Tarot card ගෙන පිළිතුරු ලැබෙන ක්‍රමයකි.

සියලුම සේවාවන් සිංහල භාෂාවෙන් පමණයි ලබා දෙනු ලබන්නේ

All services are provided only in the Sinhala language and with a Sinhala voice.

🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖

🔮 ඔබේ සෑම ටැරට් කියවීමක් සඳහාම නොමිලේ ලබාදෙන වටිනා දෑ!

✨ Angel Message එකක්
🕰 Time Card Reading
🃏 Fortune card reading
🌟 “ඔබේ අනාගතය ගැන පුංචි මැසේජ් කිහිපයක්”

📌 මෙම සියල්ල නොමිලයේ 🆓 ලබාදෙන්නේ ඔබේ Reading එකත් සමඟයි!

🎥 Recording Service / Tarot Reading

🗓 ඔබේ Tarot Reading එක ඔබ වෙන් කරගන්නා දින තුළ
📩 Recording ඔබගේ WhatsApp එකටම එවනු ලබයි.
⏳ Reading එක බලන කාල සීමාවක් නොමැත –
🔍 ඔබ එවන ප්‍රශ්න සඳහා විස්තරාත්මක පිළිතුරු Cards භාවිතයෙන් ලබාදේ.

💬 ඔබට කාලයක් තුළ Reading බැලිමට අවශ්‍ය නම්,WhatsApp Audio or video call Reading Service එක වෙන්කර ගත යුතුය.

🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖

READING METHOD

🎧 RECORDING SERVICE (වොයිස් රෙකෝඩින් සේවාව)

මෙම ⁣සේවාව ලබා ගන්නවා නම් ඔබේ Reading එක පරීක්ෂා කළ පසු, එයට අදාළව ඔබ ලබා ගන්නා ලෙසට වොයිස් රෙකෝඩින් එක ඔබට අවශ්‍ය පරිදි එවනු ලැබේ

🔸 🔊Recording Service Personal Reading

🔊 Recording එකක් මගින් ලබා දේ
📥 Reading එක බලා voice recording ලෙසට ඔබ ලබා ගත් සේවාව අනුව ත WhatsApp Recording එක එවනු අංකයට එවයි.

🥰ඔබේ ආදරය විවාහය, රැකියා, ව්‍යාපාර, විදෙස් ගතවිම් , අධ්‍යාපනය සෞඛ්‍ය, කරන්න ඉන්න දේ, මුදල් ,ණය, ඉදිරි කාලය ගැන ඔබට ප්‍රශ්න අසා පිළිතරු ලබා හැක.

🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖

Reading එක බලන ඔබට හා ඔබ Partner හෝ වෙනත් කෙනෙක් ගැන බලනවා නම් ඒ අයගේ
✅ නමේ කොටස් 02 ක්
✅ උපන්දිනය
📸 උපන්දිනය දන්නේ නැත්නම් WhatsApp One Time Photo එකක් එවිය යුතුය.

🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖

ඔබ මෙහි සඳහන් කර ඇති acc.no එකට මුදල් තැන්පත් කල පසු
රසීට් පතෙහි නම පෑනෙන් ලියවූවක් වුවත්, හෝ ස්ක්‍රීන්ෂොට් එකක් වුවත්,
Description (විස්තරය) හි ඔබ ලබාගත් සේවාවේ නම පැහැදිලිව සඳහන් කළ යුතුය.

එම පසුව, එම තොරතුරු මෙහි සඳහන් මගේ WhatsApp අංකය වෙතට WhatsAp මඟින් යවන්න.

ඊට පසුව ඔබගේ සේවාව WhatsApp හරහා ලබා දෙනු ලැබේ.

🔮 රීඩින් සේවාවන් ලබා ගැනීම සදහා උපදෙස් 🔮

📌 රෙකෝඩින් (Recording) සඳහා:

ඔබට පණිවිඩයක් යැවීමක් අවශ්‍ය නැත. පහත පියවර අනුගමනය කරන්න:

1. ඔබ කැමති සේවාව සඳහා මුදල් තැන්පත් කරන්න

2. එම ගෙවීම් රිසීට් එකක් හෝ screenshot එකක් 📸
076 406 8317 අංකයට WhatsApp මාර්ගයෙන් එවන්න

MIX READING
එනම් ඕනෑම පැති කිහිපයකින් පහත සඳහන් පරිදි ප්‍රශ්න ඇසිය හැක.

📌 Available Normal Services & Prices

🔮 Personal Reading – Voice Recording (ප්‍රශ්න 06)
💰 Rs. 3500/=

🔮 Personal Reading – Voice Recording (ප්‍රශ්න 12)
💰 Rs. 5,000

🔮 Personal Reading – Voice Recording (ප්‍රශ්න 24)
💰 Rs. 10,000

🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖

📞 WhatsApp Audio or Video Call Reading
🕒 පහත කාලය අවසන් වන තුරු ඕනෑම ප්‍රශ්න කිහිපයක් ඇසිය හැක:

🔸 විනාඩි 30 – Rs. 7500/=
🔸 පැය 01 – Rs. 10000/=

📲 WhatsApp Audio or Video Call Reading මගින් කාරණා හි Reading බැලීමේදී Reading එක බලන වෙලාවක් නොමැත.
📌 ඔබට පහත කාරණා සම්බන්ධයෙන් ඇති ප්‍රශ්න බැලිය හැක:

📞WhatsApp Audio or Video Call Online Reading:

🔮 කාරණා 01 – Rs. 3500/=
🔮 කාරණා 02 – Rs. 5500/=
🔮 කාරණා 03 – Rs. 8500/=
🔮 කාරණා 04 – Rs. 11500/=

🔮 “කාරණාවක්” ඔස්සේ ඔබේ ජීවිතයේ අඳුරු පැති විවෘත කරමු!

ඔබට අදම පුළුවන් ඔබේ ජීවිතයේ විශේෂ කාරණාවක් තෝරාගෙන ඒ පිළිබඳව තිරසාර උත්තර ලබාගන්න…

📌 කාරණාවක් යනු –
ඔබේ ජීවිතයේ එක් තත්ත්වයක් හෝ පුද්ගලයෙකුට අදාළව ප්‍රශ්න විමසීමකි:

1. දැනට තියෙන ආදරේ

2. ඉදිරියට ලැබෙන ආදරය

3. Ex Love (එක්ස් ලව්)

4. Crush එක

5. විවාහ සහකරු/සහකාරිය

6. දැනට කරන රැකියාව හෝ ඉදිරියට ලැබෙන රැකියාව

7. දැනට කරන ව්‍යාපාරය

8. ඉදිරියට ආරම්භ කරන්න යන ව්‍යාපාරය

9. විදේශගත වීම

10. අධ්‍යාපනය

11. සෞඛ්‍යය

12. ඔබට අවශ්‍ය ඕනෑම වෙනත් කාරණයක්

💫 Normal Service

🕯 Recording Service

✅ කාරණා 01 තුළ ප්‍රශ්න – Rs. 2500

✅ කාරණා 02 තුළ ප්‍රශ්න – Rs. 4500

✅ කාරණා 03 තුළ ප්‍රශ්න – Rs. 7000

✅ කාරණා 04 තුළ ප්‍රශ්න – Rs. 9500

සියලුම සේවාවන් ලැබෙන්නේ Appointment ඊළඟට ඇති ලෙසටය. ඔබට ලබා ගත හැකි Appointment එක දැනගැනිමට මට whats app msg එකක් එවා ඔබ මුදල් තැන්පත් කරන වෙලාව පවසා ඔබට ඊළඟට ඇති Appointment එක දැන ගත හැක.

ඔබට Reading එක ඉතාමත් හදිසි නම්. මා හට whats app msg එකක් යොමු කර. ඒ බව දැනුවත් කරන්න. එවිට මා හට වේලාවක් ඇත්නම්. ඔබට High express ලෙස ඉක්මන් රීඩින් එක ලබාදෙනු ලැබේ. එසේ ඉක්මනින් එක ලබා ගන්නවා නම්

පැයක් ඇතුළත = සාමන්‍ය මුදල සමග ඊට අමතර 2500/= අය කරනු ලැබේ

පැය 24 ක් ඇතුළත = සාමන්‍ය මුදල සමග ඊට අමතර 1500/= අය කරනු ලැබේ

💳 ගෙවීම් සඳහා:
🏦 BOC Bank*
📍 අතුරුගිරිය ශාඛාව
🔹 Acc Name: L.C.J. Alwis
🔹 Acc No: 92413595

💳 ගෙවීම් සඳහා:
🏦 COMMERCIAL Bank*
📍 අතුරුගිරිය ශාඛාව
🔹 Acc Name: L.C.J. Alwis
🔹 Acc No: 8024327509

🛑 ඉහත Acc No. දෙකෙන් එකකට Payment කර අනිවාර්යයෙන් රිසිට්පත හෝ Screenshot එක WhatsApp මගින් එවන්න.

🧿ඔබ payment කළ පසු රිසිට් එක හෝ screenshot එක මාගේ වට්සැප් එකට එවූ පසු මා ඔබට ප්‍රශ්න හා විස්තර එවන විදිහ ගැනීම් පවසනවා ඉන් පසු මා කියන ආකාරයට පමණක් අනිවාර්යෙන්ම විස්තර හා ප්‍රශ්න එවිය යුතුයි.

Libra Love Daily

Conubia ridiculus netus ex tempor dapibus vitae rutrum congue aliquet

Libra Work Daily

Conubia ridiculus netus ex tempor dapibus vitae rutrum congue aliquet

Libra Daily Dating

Conubia ridiculus netus ex tempor dapibus vitae rutrum congue aliquet

Scroll to Top