A name is not just a word — it’s a vibration that shapes destiny.
Name Readings & Selection
ඔබේ ජීවිතයේ අලුත් ආරම්භයකට –
ඔබේ බිළඳාට, ඔබට, හෝ ඔබේ ව්‍යාපාරයට නමක් තෝරා ගැනීම විශිෂ්ට බලයකින් යුතුව සිදු කළ යුතු පියවරකි.
අපගේ නම යෝජනා සේවාවන් යුරෝපීය ආකෘතිය, ශ්‍රී ලාංකීය ජ්‍යෝතිෂ ශාස්ත්‍රය සහ ගණ විශ්ලේෂණය එකට මිශ්‍ර කර නිර්මාණය වේ.
—
1. අලුත උපන් බිළඳාට නමක්
සන්සුන්, ආශිර්වාදය සහ සාර්ථකත්වය පිරුණු නමක් – නැකතට සහ ගණයට අනුකූලව.
නැකතට ගැලපෙන අකුර
දේව / මනුෂ්‍ය / රක්ෂස ගණ
පුරුෂ / ස්ත්‍රී ලිංගය
යුරෝපිය ස්ටයිල් + සම්ප්‍රදායික අරුත
ඔබ ලබාදිය යුතු දත්ත:
උපන් දිනය, වේලාව, ස්ථානය
ලිංගය
2. නමක් වෙනස් කර අලුත් නමක් තේරීම
ඔබගේ ජීවිතයේ නව ආරම්භයකට, උත්සන්න චක්‍ර බලයකට ගැලපෙන නව නමක් –
ජ්‍යෝතිෂය, ගණය, ලක්ෂණ සහ නවීන හැඩතලය සලකා සකසෙයි.
නැකතට ගැලපෙන අකුර
පෞරුෂ / කාන්තා නම
යුරෝපිය ආකෘතිය + ආශිර්වාදය සහිත අරුත
ඔබ ලබාදිය යුතු දත්ත:
ඔබගේ පරණ නම (ඇත්නම්)
උපන් විස්තර
ඔබ කැමති නමක අරුත/ශබ්දය
3. ව්‍යාපාර නාම යෝජනා
නව ව්‍යාපාරයකට – හදුනාගන්නා සුළු, ආකර්ෂණීය, වාසනාවන්ත නමක්.
ව්‍යාපාර ස්වභාවය
ලාංකීය හා ජාත්‍යන්තර වෙළඳපොලට ගැලපෙන නම
යුරෝපිය ශෛලිය, ඉංග්‍රීසි හෝ දෙමුහුන් නාම
SEO සහ සන්නිවේදන පරීක්ෂාවක්
ඔබ ලබාදිය යුතු දත්ත:
ව්‍යාපාර වර්ගය
ඔබ කැමති නාම වර්ගය (සිංහල/ඉංග්‍රීසි/දෙකම)
ඔබට ලැබෙන දේ:
නාම යෝජනා 20 ක්
නාම අර්ථ සහ විශේෂිත විශ්ලේෂණය
නැකත, ගණ, චක්‍ර බලය අනුව උපදෙස්
සේවාව සඳහා ගෙවිය යුතු මුදල:
Rs. 5000/=
සියලුම සේවාවන් ලැබෙන්නේ Appointment ඊළඟට ඇති ලෙසටය. ඔබට ලබා ගත හැකි Appointment එක දැනගැනිමට මට whats app msg එකක් එවා ඔබ මුදල් තැන්පත් කරන වෙලාව පවසා ඔබට ඊළඟට ඇති Appointment එක දැන ගත හැක.
ඔබට Reading එක ඉතාමත් හදිසි නම්. මා හට whats app msg එකක් යොමු කර. ඒ බව දැනුවත් කරන්න. එවිට මා හට වේලාවක් ඇත්නම්. ඔබට High express ලෙස ඉක්මන් රීඩින් එක ලබාදෙනු ලැබේ. එසේ ඉක්මනින් එක ලබා ගන්නවා නම්
පැයක් ඇතුළත = සාමන්‍ය මුදල සමග ඊට අමතර 2500/= අය කරනු ලැබේ
පැය 24 ක් ඇතුළත = සාමන්‍ය මුදල සමග ඊට අමතර 1500/= අය කරනු ලැබේ
මුදල් තැන්පත් කල පසු පැයක් තුළ සේවාව ලබා දේ.
ඔබගේ අවශ්‍යතාවය අනුව, විශේෂ නාම යෝජනාත්මක PDF වාර්තාවක්ද ලබාදේ.
💳 ගෙවීම් සඳහා:
🏦 BOC Bank*
📍 අතුරුගිරිය ශාඛාව
🔹 Acc Name: L.C.J. Alwis
🔹 Acc No: 92413595
💳 ගෙවීම් සඳහා:
🏦 COMMERCIAL Bank*
📍 අතුරුගිරිය ශාඛාව
🔹 Acc Name: L.C.J. Alwis
🔹 Acc No: 8024327509
🛑 ඉහත Acc No. දෙකෙන් එකකට Payment කර අනිවාර්යයෙන් රිසිට්පත හෝ Screenshot එක WhatsApp මගින් එවන්න.
🧿ඔබ payment කළ පසු රිසිට් එක හෝ screenshot එක මාගේ වට්සැප් එකට එවූ පසු මා ඔබට ප්‍රශ්න හා විස්තර එවන විදිහ ගැනීම් පවසනවා ඉන් පසු මා කියන ආකාරයට පමණක් අනිවාර්යෙන්ම විස්තර හා ප්‍රශ්න එවිය යුතුයි.