Book Now

Astrology is one of the oldest and most accurate tools known to mankind.

Book Now

ඔබගේ සේවාව සඳහා මුදල් තැන්පත් කිරීමෙන් පසුව, ඔබගේ රිසිට් පත හෝ ස්ක්‍රීන්ෂොට් එක 📲 076 406 8317 අංකයට පමණක් WhatsApp මගින් යවන්න.

⚠ මෙම අංකය පෞද්ගලික සේවාවන් සඳහා පමණක් භාවිත වේ. ඔබ පෞද්ගලික සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය නම්, ඉහත ක්‍රමය අනිවාර්යයෙන් අනුගමනය කරන්න.

Recording service හා video reading හි වෙලාව සදහන් කර ඇතත් ඔබේ ප්‍රශ්න අනුව කාලය වෙනස් වේ Spell rituals හිඳ කරන විදිහ අනුව කාලය වෙනස් වනු ඇත. Personal Reading නියමිත කාලයක් මත Reading ලබා ගැනිමට නම් WhatsApp reading  ලඹා ගත යුතුයි.

High Express Service – පැයක් ඇතුළත සේවාවක් ලබාගන්න!

ඔබට පහත සඳහන් සේවාවන් ඔබ මුදල තැන්පත් කළ මොහොතේ සිට පැයක් ඇතුළත ලබාගත හැකියි.

🔖මේ සදහා Slot වෙන් ගත නොහැක.

📩 පැයක් ඇතුළත සේවාවක් අවශ්‍ය නම් කරුණාකර පහත අංකයට WhatsApp පණිවිඩයක් එවන්න:

> “Express Reading Availableද?” කියා විමසන්න.

🟢 OK වුවහොත්, මුදල තැන්පත් කර Receipt / Screenshot එක එවන්න.
🕐 එවිට පැයක් ඇතුළත ඔබගේ සේවාව ලබාදෙනු ලැබේ.

📌 සැලකිය යුතුයි – High Express (1-Hour Service) සදහා:

🕐 ඔබ විසින් High Express 1-Hour Service එකක් ලබා ගැනීමට මුදල් තැන්පත් කරන විට,
සාමාන්‍ය සේවාවට අයකරන මුදලට සමග ඒ මුදලට අමතරව 50%ක සේවාව සඳහා අමතර ගාස්තුවක් අය කෙරේ.

⚠ වටිනාම අවධානයක්!
ඔබගේ express service එක සඳහා මට WhatsApp මැසේජ් එකක් නොමැතිව හෝ
මාව පෙර දැනුවත් නොකර මුදල් තැන්පත් කළහොත්,
එම සේවාව පැය 1 ඇතුළත ලබා දිය නොහැකි වීම පිළිබඳව
මට කිසිදු වගකීමක් නොමැත.

📌 Available Express Services & Prices

🔮 Personal Reading – Voice Recording (ප්‍රශ්න 06)
💰 Rs. 7000/=

🔮 Personal Reading – Voice Recording (ප්‍රශ්න 12)
💰 Rs. 10,000

🔮 Personal Reading – Voice Recording (ප්‍රශ්න 24)
💰 Rs. 20,000

🎥 Personal Reading – Video Recording (ප්‍රශ්න 06)
💰 Rs. 9000/=

🎥 Personal Reading – Video Recording (ප්‍රශ්න 12)
💰 Rs. 13,000

🎥 Personal Reading – Video Recording (ප්‍රශ්න 24)
💰 Rs. 23,000

📞 WhatsApp Audio/Video Call – 30 Minutes
💰 Rs. 16,000

📞 WhatsApp Audio/Video Call – 1 Hour
💰 Rs. 24,000

🕯 Spell Ritual
💰 Rs. 13,000

සිහන පලාපල
💰 Rs. 10000/=

නාමකරණය 
💰 Rs.10000/=

ඔබේ ජීවිතයේ අලුත් ආරම්භයකට –
ඔබේ බිළඳාට, ඔබට, හෝ ඔබේ ව්‍යාපාරයට නමක් තෝරා ගැනීම විශිෂ්ට බලයකින් යුතුව සිදු කළ යුතු පියවරකි.

අපගේ නම යෝජනා සේවාවන් යුරෝපීය ආකෘතිය, ශ්‍රී ලාංකීය ජ්‍යෝතිෂ ශාස්ත්‍රය සහ ගණ විශ්ලේෂණය එකට මිශ්‍ර කර නිර්මාණය වේ.

👶 1. අලුත උපන් බිළඳාට නමක්

සන්සුන්, ආශිර්වාදය සහ සාර්ථකත්වය පිරුණු නමක් – නැකතට සහ ගණයට අනුකූලව.

🔹 නැකතට ගැලපෙන අකුර
🔹 දේව / මනුෂ්‍ය / රක්ෂස ගණ
🔹 පුරුෂ / ස්ත්‍රී ලිංගය
🔹 යුරෝපිය ස්ටයිල් + සම්ප්‍රදායික අරුත

📌 ඔබ ලබාදිය යුතු දත්ත:

උපන් දිනය, වේලාව, ස්ථානය

ලිංගය

🌟 2. නමක් වෙනස් කර අලුත් නමක් තේරීම

ඔබගේ ජීවිතයේ නව ආරම්භයකට, උත්සන්න චක්‍ර බලයකට ගැලපෙන නව නමක් –
ජ්‍යෝතිෂය, ගණය, ලක්ෂණ සහ නවීන හැඩතලය සලකා සකසෙයි.

🔹 නැකතට ගැලපෙන අකුර
🔹 පෞරුෂ / කාන්තා නම
🔹 යුරෝපිය ආකෘතිය + ආශිර්වාදය සහිත අරුත

📌 ඔබ ලබාදිය යුතු දත්ත:

ඔබගේ පරණ නම (ඇත්නම්)

උපන් විස්තර

ඔබ කැමති නමක අරුත/ශබ්දය

💼 3. ව්‍යාපාර නාම යෝජනා

නව ව්‍යාපාරයකට – හදුනාගන්නා සුළු, ආකර්ෂණීය, වාසනාවන්ත නමක්.

🔹 ව්‍යාපාර ස්වභාවය
🔹 ලාංකීය හා ජාත්‍යන්තර වෙළඳපොලට ගැලපෙන නම
🔹 යුරෝපිය ශෛලිය, ඉංග්‍රීසි හෝ දෙමුහුන් නාම
🔹 SEO සහ සන්නිවේදන පරීක්ෂාවක්

📌 ඔබ ලබාදිය යුතු දත්ත:

ව්‍යාපාර වර්ගය

ඔබ කැමති නාම වර්ගය (සිංහල/ඉංග්‍රීසි/දෙකම)

✅ ඔබට ලැබෙන දේ:

නාම යෝජනා 20 ක්

නාම අර්ථ සහ විශේෂිත විශ්ලේෂණය

නැකත, ගණ, චක්‍ර බලය අනුව උපදෙස්

💰 සේවාව සඳහා ගෙවිය යුතු මුදල:

💵 Rs. 5000/= (රුපියල් පහදහසක් පමණි)
ඔබගේ අවශ්‍යතාවය අනුව, විශේෂ නාම යෝජනාත්මක PDF වාර්තාවක්ද ලබාදේ.

🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖

🌙 සිහිනයක අර්ථය දැන ගන්න… Tarot Reading එකක් හරහා! 🔮

ඔබ දැකපු සිහනය අහංකාරද? බියජනකද? ආදරයක සංකේතයකිද?
ඔබගේ සිහිනයේ සැඟවුණු සත්‍යය දැන් Tarot Reading එකක් මඟින් හෙළි කරගන්න! 🃏

💫 ඔබ පැවසූ සිහින විස්තරය අනුව ඔබටම හිමි Tarot Reading එකක් ලබාදෙමු
🔍 සිහින පණිවිඩ
💖 ආදරය, සම්බන්ධතා, ආරක්ෂාව
🌟 අනාගතය පිළිබඳ සලකුණු

📌 මිල: Rs. 5000/=

Payment Details:

💳 For Payments:
🏦 BOC Bank
📍 Branch: Athurugiriya
🔹 Account Name: L.C.J. Alwis
🔹 Account No: 92413595

💳 For Payments:
🏦 Commercial Bank
📍 Branch: Athurugiriya
🔹 Account Name: L.C.J. Alwis
🔹 Account No: 8024327509

🛑 ඉහත Acc No. දෙකෙන් එකකට Payment කර අනිවාර්යයෙන් රිසිට්පත හෝ Screenshot එක WhatsApp මගින් එවන්න. (076 406 8317)

🧿ඔබ payment කළ පසු රිසිට් එක හෝ screenshot එක මාගේ වට්සැප් එකට එවූ පසු මා ඔබට ප්‍රශ්න හා විස්තර එවන විදිහ ගැනීම් පවසනවා ඉන් පසු මා කියන ආකාරයට පමණක් අනිවාර්යෙන්ම විස්තර හා ප්‍රශ්න එවිය යුතුයි.

🛑 Please make the payment to either one of the above accounts and send a clear screenshot or receipt via WhatsApp. (076 406 8317)

🧿 Once you have made the payment and sent the receipt or screenshot to my WhatsApp, I will inform you how to send your questions and other required details.
After that, you must send the questions and details exactly in the format I provide.

Scroll to Top