Your dreams carry messages — let’s uncover what your soul is trying to say.

Dream Interpretation

Love
0%
Careers
0%
Money
0%
Friendship
0%

🌙 සිහිනයක අර්ථය දැන ගන්න… Tarot Reading එකක් හරහා! 🔮

ඔබ දැකපු සිහනය අහංකාරද? බියජනකද? ආදරයක සංකේතයකිද?
ඔබගේ සිහිනයේ සැඟවුණු සත්‍යය දැන් Tarot Reading එකක් මඟින් හෙළි කරගන්න! 🃏

💫 ඔබ පැවසූ සිහින විස්තරය අනුව ඔබටම හිමි Tarot Reading එකක් ලබාදෙමු
🔍 සිහින පණිවිඩ
💖 ආදරය, සම්බන්ධතා, ආරක්ෂාව
🌟 අනාගතය පිළිබඳ සලකුණු

Normal Service:

💰 මිල: Rs. 5000/=

සියලුම සේවාවන් ලැබෙන්නේ Appointment ඊළඟට ඇති ලෙසටය. ඔබට ලබා ගත හැකි Appointment එක දැනගැනිමට මට whats app msg එකක් එවා ඔබ මුදල් තැන්පත් කරන වෙලාව පවසා ඔබට ඊළඟට ඇති Appointment එක දැන ගත හැක.

ඔබට Reading එක ඉතාමත් හදිසි නම්. මා හට whats app msg එකක් යොමු කර. ඒ බව දැනුවත් කරන්න. එවිට මා හට වේලාවක් ඇත්නම්. ඔබට High express ලෙස ඉක්මන් රීඩින් එක ලබාදෙනු ලැබේ. එසේ ඉක්මනින් එක ලබා ගන්නවා නම්

පැයක් ඇතුළත = සාමන්‍ය මුදල සමග ඊට අමතර 2500/= අය කරනු ලැබේ

පැය 24 ක් ඇතුළත = සාමන්‍ය මුදල සමග ඊට අමතර 1500/= අය කරනු ලැබේ

💳 ගෙවීම් සඳහා:
🏦 BOC Bank*
📍 අතුරුගිරිය ශාඛාව
🔹 Acc Name: L.C.J. Alwis
🔹 Acc No: 92413595

💳 ගෙවීම් සඳහා:
🏦 COMMERCIAL Bank*
📍 අතුරුගිරිය ශාඛාව
🔹 Acc Name: L.C.J. Alwis
🔹 Acc No: 8024327509

🛑 ඉහත Acc No. දෙකෙන් එකකට Payment කර අනිවාර්යයෙන් රිසිට්පත හෝ Screenshot එක WhatsApp මගින් එවන්න.

🧿ඔබ payment කළ පසු රිසිට් එක හෝ screenshot එක මාගේ වට්සැප් එකට එවූ පසු මා ඔබට ප්‍රශ්න හා විස්තර එවන විදිහ ගැනීම් පවසනවා ඉන් පසු මා කියන ආකාරයට පමණක් අනිවාර්යෙන්ම විස්තර හා ප්‍රශ්න එවිය යුතුයි.

Scroll to Top