Activate Your Energy, Set Intentions, and Watch Magic Unfold
SPELL & RITUALS
🪄 Spell Rituals – වැදගත් දැනුම්දීමක් (පැහැදිලිව කියවන්න)
ඔබ මා හරහා ලබාගන්නා Spell Ritual එකක් සම්බන්ධව, පහත කරුණු පැහැදිලිව සදහන් කරමු:
📌 මෙම ස්පෙල් රිචුවල් එක යුරෝපීය ආධ්‍යාත්මික ක්‍රමයකට අයත් විශේෂ ආචාරයකි.
ඔබ සතුව පවතින හෝ සිදුවන පහත දේවල් කිසිවක්:
• 🔺 මාසික ශ්‍රාවය (Periods)
• 🥩 මස්, මාළු වර්ග ආහාර ගැනීම
• ⚰ මළගෙවල්, සුසාන භූමියකට යාම
• 💍 ක්‍රිස්ටල්, ආභරණ, යන්ත්‍ර වැනි භාණ්ඩ පැළඳගැනීම
• 🕯 වෙනත් පුදපූජා, ආගමික සේවාවන්, පූජා සෙරීමෝනී
• 🙏 වෙනත් පුද්ගලයන්ගෙන් ආශිර්වාද, පූජා, යන්ත්‍ර ආදී ලබා ගැනීම
මෙම කිසිවක්ම ඔබට ලබාදෙන Spell Ritual එකට බාධාවක් නොවේ.
🔄 දෙපාර්ශවයමටම කිසිඳු බලපෑමක් සිදුවන්නේ නැහැ,
• ඔබ කරන වෙනත් ආචාර, පූජා, යන්ත්‍ර, ආභරණ ආදිය මඟින් මා කරන ස්පෙල් රිචුවලට කිසිඳු බාධාවක් සිදුවෙන්නේ නැහැ.
• එමෙන්ම, මා ඔබ වෙනුවෙන් කරන ස්පෙල් රිචුවලින්ද ඔබ කරන වෙනත් ආචාර/පූජා/දේවල් වලට කිසිදු බාධාවක් හෝ ප්‍රතිඵල අඩුවීමක් සිදුවෙන්නේ නැහැ.
• කෙටියෙන්ම කියාසඳහන් කළහොත් – ඔබට හා මා දෙපාර්ශවයටම කිසිදු අවාසියක් හෝ පීඩාවක් නොවේ.
✅ ඔබට මෙම රිචුවලය හරහා ලැබෙන්නේ නිවැරදිව සකස් කළ සාර්ථක, ආරක්ෂිත, අධි ශක්තිමත් ආශිර්වාදයකි.
Powerful Spell Ritual Services ✨🔮
👇ඇතුළත් වන්නේ:
🛍 අමුද්‍රව්‍ය සහිත Full Spell Ritual
🃏 Tarot Possitive Energy
🔔 Singing Bowl Therapy
🪄 Affirmation
🔮 ප්‍රධාන කාරණයට Spell එක අවසානයේ Tarot card Reading එකක්
🎥 Full Video
සෑම Spell එකක්ම
Normal Service:
💰 Rs. 6500/=
සියලුම සේවාවන් ලැබෙන්නේ Appointment ඊළඟට ඇති ලෙසටය. ඔබට ලබා ගත හැකි Appointment එක දැනගැනිමට මට whats app msg එකක් එවා ඔබ මුදල් තැන්පත් කරන වෙලාව පවසා ඔබට ඊළඟට ඇති Appointment එක දැන ගත හැක.
ඔබට Reading එක ඉතාමත් හදිසි නම්. මා හට whats app msg එකක් යොමු කර. ඒ බව දැනුවත් කරන්න. එවිට මා හට වේලාවක් ඇත්නම්. ඔබට High express ලෙස ඉක්මන් රීඩින් එක ලබාදෙනු ලැබේ. එසේ ඉක්මනින් එක ලබා ගන්නවා නම්
පැය 24 ක් ඇතුළත = සාමන්‍ය මුදල සමග ඊට අමතර 1500/= අය කරනු ලැබේ
🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖
📅 සෑම Spell එකක්ම සිදු කෙරෙන්නේ
සඳුදා, අගහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා දිනවල
බ්‍රහ්ම මුර්තිය සහිත පාන්දර 3.00 සිට 6.30 අතර වේලාවේදීය.
ඔබේ Spell එක සිදු කරන දිනයේ රාත්‍රී 12.00ට පෙර ඔබගේ පුද්ගලික වීඩියෝව ඔබට එවනු ලැබේ.
PERSONAL Appointment හා අනෙත් කටයුතු වල කාර්යබහුලත්වය මත
සෑම වීඩියෝවක්ම නිවැරදිව සකස් කර ඉදිරිපත් කිරීම සඳහා
සියලුම ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු එවනු ලැබේ.
📽 ඔබට Spell එකේ Video එකක් එවනු ලැබේ.
මෙම Spell Ritual එක මම පුද්ගලිකවම සිදු කරන බැවින්,
එහි සාර්ථකත්වය මාගේ ක්‍රියාවලිය මත වේ.
ඔබට එවන වීඩියෝව ඔබට බැලීම සඳහා පමණි,
එය ඔබගේ අයුරින් සිදු කරන බව පෙන්වීමේ අරමුණින්ය.
ඔබේ Spell එක සිදු කරන දිනයේම, රෑ 12ට පෙර ඔබගේ වීඩියෝව එවනු ලැබේ.
🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖
Spell සදහා කරන ඔබට හා ඔබ Partner හෝ වෙනත් කෙනෙක් ගැන කරනවා නම් ඒ අයගේ
✅ නමේ කොටස් 02 ක්
✅ උපන්දිනය
📸 උපන්දිනය දන්නේ නැත්නම් WhatsApp One Time Photo එකක් එවිය යුතුය.
🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖
Spell rituals ලැබෙන වෙලාව
Spell Rituals බ්‍රහ්ම මුර්තිය ඇති පාන්දර 03.00 ත් පාන්දර 6.30 අතර කර එම video upload කර ඔබට දිමට යම් වෙලාවක් ගත වේ එබැවින්
ඔබ ලඹා ගන්නා Slot එකෙහි ඇති දිනයෙහි රාත්‍රි 12.00 ට පෙර ලැබෙනු ඇත.
🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖
🔮 ස්පෙල් රිචුවල් කිරිමෙන් ප්‍රතිඵල
🌟 ප්‍රතිඵල ලැබෙන කාලය:
ස්පෙල් එකෙන් පසුව සාමාන්‍යයෙන් දින 7 – 30ක් ඇතුළත ප්‍රතිඵල දක්නට ලැබේ.
🌟 ප්‍රතිඵල ලැබෙන්නේ කොහොමද?
ස්පෙල් එකෙන් පසුව gradually (ක්‍රමයෙන්) ජීවිතයේ වෙනස්කම් දැනෙන්න පටන් ගන්නවා.කරන spell අනුව එයට අදාළව ප්‍රතිඵල ලැබෙනවා
උදාහරණයක් වශයෙන් – කෙනෙක් ඔබව අමතනවා, අවස්ථා එනවා, සන්සුන් හැඟීමක් ලැබෙනවා වගේ.
🌟 ප්‍රතිඵල පවතින කාලය:
ඔබ විශ්වාසයෙන්, ඉන්නවානම් ප්‍රතිඵල දිගුකාලීනව පවතී.
නමුත් පසුපසින් නැවත negative thinking වලට යනවානම් ප්‍රතිඵලය අඩු විය හැක.නමුත් ඔබට නැවතත් ප්‍රතිඵල වැඩි තත්ත්වයට යා හැක මා එවන වීඩියෝ එක බැලීමෙන්.
🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖🔖
🎥 ඔබට ලැබෙන වීඩියෝව සම්බන්ධව:
🔁 මේ වීඩියෝව ඔබට energetic activation එකක් වගේ.
ඔබ වීඩියෝව නැවත නැවත බැලූ විට, එම වේලාවේ ඔබට අවශ්‍ය energy එක නැවත නැවත දැනෙයි.
✨ ඔබට එම වේලාවේ සිදුවන සිදුවීම්, හැඟීම්, හෝ සිහිවීම් මඟින් ප්‍රතිඵල නැවත නැවත යථාර්ථයක් වේවි.
💠 වීඩියෝව බැලූ වාරයක් වාරයක් විදිහට, ඔබේ energy එක අලුත් වෙලා attract කරන ශක්තිය තවත් තිඛුණු වෙයි.
📌 සටහන් කරන්න: මේ සියල්ලම spiritual energy work එකක් නිසා, විශ්වාසය, ශාන්ති සහ gratefull mind එකකින් සිටින්න.
ඔබගේ result එකට ඔබේ energy alignment.
SPELL RITUALS PAYMENT
💳 ගෙවීම් සඳහා:
🏦 BOC Bank*
📍 අතුරුගිරිය ශාඛාව
🔹 Acc Name: L.C.J. Alwis
🔹 Acc No: 92413595
💳 ගෙවීම් සඳහා:
🏦 COMMERCIAL Bank*
📍 අතුරුගිරිය ශාඛාව
🔹 Acc Name: L.C.J. Alwis
🔹 Acc No: 8024327509
🛑 ඉහත Acc No. දෙකෙන් එකකට Payment කර අනිවාර්යයෙන් රිසිට්පත හෝ Screenshot එක WhatsApp මගින් එවන්න. SPELL යනුවෙන් ඔබ ලබාගන්නා SPELL එකට අදාල නම සඳහන්කර.
🧿ඔබ payment කළ පසු රිසිට් එක හෝ screenshot එක මාගේ වට්සැප් එකට එවූ පසු මා ඔබට පෝස්ට් එකක් එවනවා එම පෝස්ට් එකෙන් පසුව ඔබ මට විස්තර එවියතුයි.
Beauty Spell Rituals
ඔබේ ස්වභාවයත් රූපයත් ආකර්ෂණීය ලෙස දිලිසෙන්න ✨
ඔබේ ඇස්වල දිලිසීම, නියපොතු වල රූපලාවණ්‍යය, රූපය, ශරීර හැඩය, සහ පෙනුම සියල්ලම ඔබට අවශ්‍ය ආකාරයට රැගෙන යන්න මේක ඔබට උදව්වක් වේවි!
මේ Spell එක වාසිදායකයි:
💫 රූපය ආකර්ෂණීය ලෙස දිලිසීම
💫 පෙනුම වැඩි වීම
💫 නියපොතු වර්ධනය සහ ලස්සන වීම
💫 නිරෝගී, දිලිසෙන සමකම්
💫 ශරීර හැඩය ස්වභාවිකව ලස්සන කර ගැනීම
💫 ඔබේ ආකර්ෂණ බලය වැඩිවීම
💫 ආරක්ෂාව සහ ඇල්ලූ හැඟීමෙන් මිදීම
මෙය සම්පූර්ණයෙන්ම ඔබේ ස්වභාවය, ආත්ම ශක්තිය, සහ ආකර්ෂණය වැඩි කර ගැනීමට සුදුසු සෑම කෙනෙකුටම අදාළව සැලසුම් කර ඇත.
🔥 Beauty Spell එක ඔබටම කැමති විදිහට Customize කරගත හැක!
Love Attraction Spell Rituals
💘✨ ඔබේ ආදර කතාව ආරම්භ කරමු – ✨💘
ඔබ තාමත් single ද?
කවුරුන් හරි විශේෂ පුද්ගලයෙක් සමඟ ආදර සබඳතාවයක් ආරම්භ කරගන්න බලාපොරොත්තු වෙන්නෙද?
🔮 දැන් ඔබට හැකියි, ඔබට ගැළපෙන ආදර සබඳතාවයක් ඔබ වෙතට ආකර්ෂණය කිරීමට!
🌹 Love Attraction Spell එක ඔබට උපකාරී වේ:
💖 ආදර සම්බන්ධතාවයක් ආරම්භ වීමට ශක්තිය අරඹා දීමට
🧲 ඔබට ගැළපෙන ආත්ම සගයෙකු දිගින් දිගටම ආකර්ෂණය කිරීමට
🌟 ඔබ තුළ ආකර්ෂණය, ආලෝකය සහ ආදර ශක්තිය වැඩි කිරීමට
❤ අතීතයේ ආදරය healing කර, නව ආදර සන්ධියකට මං පෙන්වීමට
❤ soul mate හෝ Tiwn flame මුණගැසිමට සම්බන්ධතාවය සාර්තක කර ගැනිමට
Love Relationship Success Spell Rituals
💖✨ ඔබේ ආදර සබඳතාවය සාර්ථක කරගැනීමට විශ්මිත විධියක්! ✨💖
ඔබත් මේ දිනවල ආදර සබඳතාවයක සිටීද?
සම්බන්ධතාවයේ තරහ, ගැටළු, පරස්පර නොහැඳිනීම් නිසා ඔබේ හදවත කැළඹෙනවද?
🔮 දැන් ඔබට හැකියි ඔබේ ආදරය ආරක්ෂා කරගැනීමත්, එය නැවත දිලිසෙන්නටත්…
🌹 Love Relationship Success Spell 🌹
සබඳතාවය තව දුරටත් ශක්තිමත් කර ගැනීමට, ආදරය දීප්තිමත් කර ගැනීමට, සහයෝගීතාවය වැඩි කිරීමට විශේෂ ශක්තිමත් ව්‍යාපාරික විධියක්!
💫 මෙය උපකාරී වේ:
💑 පවතින සබඳතාවයක ආදරය වර්ධනයට
🕊 ගැටලු සහ තරහ සන්සුන් කිරීමට
❤ විශ්වාසය, නිරතුරුව කතා කිරීම සහ ගැළපීම වඩි කිරීමට
🌟 අනාගත විවාහයට හෝ දීර්ඝ සම්බන්ධතාවයකට මඟ පෙන්වීමට
Love Attraction Spell rituals for Your Crush
💘🌟 Crush එකත් දැන් ඔබට කැමති වෙන්න පුළුවන්! 🌟💘
Love Attraction Spell for Your Crush!
ඔබේ හදවතේ පුද්ගලයාව එක්ක කතාවක් පවා නැත්තෙද?
ඔහු/ඇය කවදාවත් ඔබට කැමති වෙයිද කියලා බියෙන් ඉන්නෙද?
🔮 දැන් ඔබට හැකියි – ඔබේ crush එකේ ආකර්ෂණය දිනා ගැනීමට,
ඔබව නරඹන විදියම වෙනස් කිරීමට!
🌹 Crush Attraction Spell එක උපකාරී වෙයි:
💘 ඔහු/ඇය ඔබට ආකර්ෂණය වීමට
💬 කතා බහක් ආරම්භ වීමට අවස්ථා ලබා ගැනීමට
🧲 ඔබේ ශක්තිය වඩි කර ඔවුන්ගේ අවධානය දිනා ගැනීමට
❤ නව ආදර සබඳතාවයක් ආරම්භ කිරීමට
🔐 සම්පූර්ණයෙන්ම රහසිගතව / ආරක්ෂිතව / ඔබේ අවශ්‍යතාවයටම ගැලපෙන විදිහට!
Ex-Back Love Spell Rituals
💔➡💖 ඔබේ Ex එක නැවත ආදරයෙන් ඔබ වෙත! 💖➡💍
Reunion Love Spell – Ex එක නැවත දිනා ගැනීමට!
🔮 දැන් ඔබට හැකියි – ඔබේ Ex එක නැවත ඔබව ආදරය කරන්නට,
සබඳතාවය නැවත ආරම්භ කරන්නට ශක්තිමත් විධියක්!
🌹 Ex-Back Love Spell එකෙන්:
💘 පරණ ආදරය නැවත ගොඩනගා ගැනීමට
🕊 තරහ, දුක, දුරස්වීම් සන්සුන් කිරීමට
🧲 ඔහු/ඇය තුළ ඔබට නැවත ආකර්ෂණය ඇති කිරීමට
❤ ආදරය, විශ්වාසය සහ එක්වීම නැවත පිරිනැමීමට
Parental Approval Spell Rituals
🌸🙏 දෙමාපියන්ගේ ආශීර්වාදයත්, ආදරයත් ඔබේ අත්ගත කරගන්න… 🙏🌸
ඔබගේ ආදරය හෝ විවාහ තීරණය සදහා
දෙමාපියන්ගේ කැමැත්ත, සන්සුන් මනසක්, සහයෝගය ලබාගැනීමට අපහසුද?
🔮 දැන් ඔබට හැකියි, “Parental Approval Spell” එකකින්
ආදරයෙන් හා සන්සුන්ව, ඔවුන්ගේ මනස ජය ගැනීමට!
💫 මෙය උපකාරී වේ:
👨👩👧 ආදර සම්බන්ධතාවයකදි දෙමාපියන්ගේ කැමැත්ත ලබා ගැනීමට
💬 කථාබහේ ගැටලු, නොගැළපීම්, අවිශ්වාස වළක්වා ගැනීමට
🤝 ගෞරව සහ ආදරය ඇති කරන පරිදි ඔවුන්ගේ මනස සන්සුන් කිරීමට
💍 විවාහය සදහා පවුලේ සහයෝගය දිනා ගැනී
Third-Party Remove & Cut-Cord Protection Spell Rituals
💔🧿 ඔබේ ආදර සම්බන්ධතාවයට / විවාහයට බාධා දෙන තුන්වැනි පාර්ශ්වයන්ගෙන් ආරක්ෂා වන්න!
😣 ඔබේ ආදරය හෝ විවාහය කඩවෙන්නෙද?
😤 ඔබේ partner එක වෙන අයෙක් සමඟ ආකර්ෂණයක, සබඳතායක, හෝ ආතතියක ඇතුළත් වෙලාද?
🧍♀😠 වෙනත් යාළුවන්, නැදැයියෝ, පැරණි ආදරයෝ – ඔවුන්ගේ බලපෑම් නිසා ඔබේ සබඳතාවය විනාශ වෙලාද?
➡ මෙම Spell එක නිර්මාණය වුණේ:
🛡 වෙනත් සමබන්ධතා
🛡 නෑයැදි – යාළුවන් – gossip culture
🛡 පැරණි loverලා – energetic cord attach වෙලා තියෙන අය
🛡 jealous energy, comparison, emotional manipulation
වැනි සියලු බාධක සහ අනවශ්‍ය බලපෑම් energetic වශයෙන් ඉවත් කිරීමට!
🔮 Spell එකෙන් ඔබට ලැබෙන්නේ:
✅ Partner/Spouse සහ ඔබ අතර පිරිසිදු energetic link එකක්
✅ අනවශ්‍ය තෙවැනි energetic cords, ආකර්ෂණ, shadow influence ඉවත් කිරීම
✅ Partner එක්ක සන්සුන් ආදර සබඳතාවයක් energetic වශයෙන් ආරක්ෂා කිරීම
✅ නැවත ආදරය යළි සම්බන්ධ කිරීමට energetic අවකාශය සකස් කිරීම
Money Attraction Spell Rituals
💰✨ සල්ලි දිවි වලට ඇද ගන්න! ✨💰
Money Attraction Spell – ඔබට වාසනාවත්, ආකර්ෂණවත් ආර්ථිකය සදහා!
තවමත් සල්ලි අහිමිවෙනවාද?
වැටුප් ඇතිවෙලාත් සෑරෙන්නේ නැද්ද?
ආයුෂේ වාසනාව සහ ආකර්ෂණය වැඩි කරගන්න සිතාගෙන ඉන්නවද?
🔮 දැන් ඔබට හැකියි – ආර්ථික සෞභාග්‍යය, වාසනාව සහ අවිස්සාවේන් සල්ලි ඔබ වෙතට ආකර්ෂණය කිරීමට!
🌟 Money Spell එක ඔබට උපකාරී වේ:
💸 ආදායම වැඩි වීමට
💵 ව්‍යාපාර/රැකියාවෙන් ලාභ වැඩි වීමට
🧲 සල්ලි ලැබීම්, වාසනාව, අහම්බෙන් ලැබීම් (unexpected income) ව්‍යාප්ත වීමට
💳 ණය, අර්බුද, වියදම් පාලනයට සහාය වීමට
Road Open Spell Rituals
🌍✨ නව ආරම්භයකට හැම දෙයක්ම සාර්ථකව – Energy Clear & Transition Spell 🧿🕯
✈ විදෙස් ගතවෙන්න තියෙනවාද?
🏡 නව නිවසක් / නව පදිංචියක් ලබාගන්න සිතාගෙන හිටීද?
🚗 වාහන විකිණීම හෝ මිලදී ගැනීමක් කරන්ට බාධා දැනෙනවද?
💼 රැකියාව මාරු කර ගන්න හෝ අලුත් ජීවිතයකට පිවිසෙන්න සිතාගෙනද?
⚠ නිතරම මැදින් බාධා එනවාද?
🔁 කල් දමනවා – delay වෙනවා – deal එකක් success වෙන්නේ නෑ – paperwork hang වෙනවා?
මෙවැනි ජීවිත මාරුකම් සාර්ථක වීමට හා අවාසිය, බාධකයන් ඉවත් වීමට තමන්ගේ energetic පථය පිරිසිදු කළ යුතුය.
🔮 මෙන්න ඔබ වෙනුවෙන් සකස් කරන සාර්ථකතා spell එකක්:
🕯 Energy Clear + Life Path Open Spell 🕯
මෙය සම්පූර්ණයෙන්ම ඔබගේ නව ආරම්භයන් සඳහා energetic අනුග්‍රහය ලබා දීමට සහ:
✅ දේවල් sale / purchase (වාහන, නිවස) සාර්ථකව සිදුවීමට
✅ විදෙස් ගමන්/visa approvals / settlement smooth වීමට
✅ පදිංචිය, ජීවිත මාරුකම්, රැකියා මාරුවෙන්න බාධා නැතිව යාමට
✅ නව energetic doors විවෘත කිරීමට
✅ bad luck, delays, paperwork blocks ඉවත් කිරීමට
Ultimate Protection Spell Rituals
🛡🔥💧⚡🚗 සියලු අනතුරු වලින් ඔබව ආරක්ෂා කරන්නෙමු! 🚫👿💥
Ultimate Protection Spell – ගින්න, වතුර, විදුලිය, වාහන අනතුරු, දෝෂාරෝපණ, නින්දාව සහ සියලුම නරක බලයන්ගෙන් වැලැක්වීම සඳහා!
😰 නිතරම වාහන අනතුරු වලට ලඟාවෙන්නෙද?
🔥 ගින්න, විදුලිය, වතුර ආශ්රිත ගැටළු, නවීන අවදානම්?
😤 අයෙකුගේ නින්දාව, බැනුම්, බෙදාහැරීම්, රහස් දෝෂාරෝපණ වලට ලක්වෙනවාද?
🔮 දැන් ඔබට හැකියි – ඔබේ ජීවිතය ආරක්ෂා කරමින් සන්සුන්ව ඉන්න!
🌟 මෙම විශේෂ ආරක්ෂණ විධිය මඟින්:
✅ ගින්න, විදුලිය, වතුර, වාහන අනතුරු වලින් energetic ආරක්ෂාව
✅ වෙන අයගෙ නින්දාව, රැඳීම්, බැනුම්, ජීවිතයේ නරක කතාවලින් energetic shield එකක්
✅ ගෙදර, වාහනේ, වැඩ පිළිබඳ ආරක්ෂාව සහ සුභතා ලබාදීම
✅ නව අවදානම් වලට මුහුණ දෙන ඔබට energetic guardian layer එකක්
Black Energy Removal + Protection Spell Rituals
🖤🧿 ඔබේ ජීවිතය, ගෙදර, ව්‍යාපාරය ‘අඳුරු ශක්ති’ වලින් මුදාගන්න… ✨🛡
Black Energy Removal + Protection Spell
— ඇස් වහ 🧿 | කට වහ 👄 | Negative Energy 🕸 | විළුංචි බලයන් 💀 | අසන්සුන් vibes ❌
😓 දවස ගෙවෙන්නෙ බරපතළ ශක්තියකින්ද?
🏠 ගෙදර අය අතර රැඳීම්, රෝග, නින්දාව?
🏢 ව්‍යාපාරය, ලාභය, නඩත්තු කිරීම අකලංකවම වැටෙන්නෙද?
🤯 ඔබව නැවත නැවත අසාර්ථකත්වයට ගෙන යන බලපෑම් තිබෙන්නෙද?
🔮 මේ Spell එක මඟින්:
✅ ඔබගේ Aura එකේ සිටින අඳුරු ශක්තිය, අසුභ බලයන් සම්පූර්ණයෙන්ම පිරිසිදු කෙරේ
✅ ගෙදර සහ ව්‍යාපාරයේ ඇස් වහ/කට වහ/Black Magic ඉවත් කෙරේ
✅ Energetic Shield එකක් දමා ආරක්ෂා කෙරේ
✅ ආකර්ෂණීය, සන්සුන්, අරමුන සහිත ශක්තියක් නැවත ගෙනෙනවා
📩 “Negative Remove” කියලා දැන්ම පණිවිඩයක් එවන්න.
ඔබගේ ජීවිතයේ අඳුරු භාග පිරිසිදු කර energetic ආලෝකය ආරම්භ කරමු! 💫
Pregnancy Spell Rituals
🌙 දරු කුස පිළිසද ගැනීම සහ ආරක්ෂාව සඳහා බලවත් Divine Spell එකක් 🌙
👶 ඔබ
• දරු පිළිසඳ ගැනීමේ අභියෝග වලට මුහුණ දෙනවාද?
• පැරණි ගැටළු, බාධා හේතුවෙන් සැලසුම් කළ දරුවා පැමිණෙන්නේ නැද්ද?
• ගර්භනීභාවය පවතින විට ආරක්ෂාව සහ සතුටින් දරුවා බිහිවීම සඳහා ආත්මික සහාය අවශ්‍යද?
🕯 මෙය ඔබට උදව් වන Divine Womb Blessing Spell එකකි.
🌸 පුජා, මන්ත්‍ර, කෑන්ඩල් සහ ශුද්ධ ශක්ති භාවිතයෙන්
🧿 දුෂ්ට බලපෑම්, කුස බාධා, ගැටලු ඉවත් කරමින්
💞 නව ජීවයක් පිළිගැනීමට ආශිර්වාද සහ ආරක්ෂාව පිරිනමයි.
Helth Spell Rituals
🌿 ශරීරයේ වේදනා සහනය සඳහා – “සන්සුන් සුවය” Health Spell 🔮✨
ඔබට ශරීරික වේදනා, තද හිසරදයන්, ඇඟ පතේ අමාරුකම්, බඩ රිදීම, උණ හෝ දත් කැක්කුම්වලින් පීඩා විඳිනවද?
මෙම “සන්සුන් සුවය” Health Spell එක
🕯 ඔබේ වේදනාවන් අඩු කිරීමට
🕯 ඔබ භාවිතා කරන බෙහෙත් හොඳින් ක්‍රියාත්මක වීමට
🕯 ඔබේ ශරීරය සුවය දිගේ හැරවීමට උපකාරී වේ.
💫 මෙම Spell එක භාවිතා කරන්නේ –
හිසරදයන්
ඇඟ පතේ ශක්තිය අඩුවීම, උණ සහ තෙත් අමාරුව
බඩ රිදීම හා දත් වේදනා
සාමාන්‍යයෙන් තියෙන ශරීරයේ අසනීපකාරී තත්ත්වයන් සඳහා සන්සුනක් ලබාදීමේ අරමුණින්ය.
⚠ සැලකිලිමත් වන්න:
මෙය වෛද්‍ය ප්‍රතිකාරයක් නොවෙයි.
👉 ඔබට නියමිත වෛද්‍ය උපදෙස් ලබා ගෙන, බෙහෙත් භාවිතය අනිවාර්යයි.
මෙම Spell එකෙන් ඔබට ලැබෙන්නේ ඔබේ වේදනාවන් අඩු වන අයුරින් සහ එම බෙහෙත් හොඳින් ක්‍රියාත්මක වන පරිදි බාහිර ශක්තිමත් ආරක්ෂාවක් සහ ශක්තියක් පමණි.
✅ ශරීරයේ සන්සුන්භාවය, ශක්තිය සහ ශක්තිමත් immune system එකක් සඳහා
🧘 මානසික සන්සුන්භාවය, anxiety හා stress ලිහිල් කිරීමට
🛡 නරක බලපෑම් (negative energy), දුෂ්ට දෘෂ්ටි සහ බාධක වලින් ආරක්ෂාව සඳහා
💖 රෝග ආරම්භ වීම වැළැක්වීමට හෝ සුවපත් වීමට energetic healing එකක් ලෙස
Discipline Spell Rituals
ඇබ්බැහිවීම්, මුරණ්ඩු හැසිරීම්, හිතුවක්කාරකම් ඉවත් කිරීම සඳහා ශක්තිමත් Healing Spell” 🕯🌿
🔮 මනසක් සන්සුන් කරවන්නේ කෙසේද?
☠ ඇබ්බැහිවීම් (Drugs, Alcohol, Smoking)
🔥 මුරණ්ඩු හැසිරීම්
😡 හිතුවක්කාරකම්, තරහ, කණගාටු, භීතිය
ඔබේ හිතවත්යෙකුට හෝ ඔබටම මේ සියල්ලෙන් නිදහස් වීමට අවශ්‍යද?
🌿 Divine Cleansing & Discipline Spell
මෙය මගින් 🧘♀
• ඇබ්බැහිවීම් පිටුදැකීම
• මනස සන්සුන් වීම
• හැසිරීම් හැසිරවිය හැකි වීම
• energetic control, peace & inner clarity ලබාදේ.
🕯 Ritual එක candles, mantras, healing herbs, protective circle හා මනසට සන්සුන්කමක් ලබාදෙන ශක්තිමත් අයුරින් සිදු වේ.
Study Spell Rituals
📚✨ ඉගෙනීම සදහා ශක්තියක් අවශ්‍යද? ✨📚
Study Focus & Exam Success Spell – දැන් ඔබේ මනස sharp කර ගන්න!
📖 විභාග තියෙනවද?
📚 විශේෂ පාඨමාලා, උසස් පෙළ, විශ්ව විද්‍යාලය හෝ සාමන්‍ය අධ්‍යාපනයේදී මනෝබලය අඩුද?
🔮 දැන් ඔබට හැකියි – ඉගෙනීමේ දක්ෂතාවය, මතකය සහ ආත්ම විශ්වාසය වැඩි කරගන්න!
🧠 Study Spell එක ඔබට උපකාරී වේ:
✅ විභාග ජයග්‍රහණය සඳහා මනස පිරිසිදු කර ගැනීමට
✅ මතක ශක්තිය සහ විමර්ශනාත්මක සිත වැඩි කිරීමට
✅ අධික කෙලෙසීම, මනෝ විකේන්දනය සහ කාර්යභාර පසුබැසීම නැති කිරීමට
✅ උදෑසන/රෑ අධ්‍යයනයට අවශ්‍ය ශක්තිය, ඒකාග්‍රතාව ලබා ගැනීමට
🎯 විශේෂයෙන්ම ශිෂ්‍යයන්, විභාග ලියන්නන්, memory & productivity වැඩි කරන්න ඕන අය සඳහා
Vishnu Spell Rituals
🔷 🔱 විශ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සපිරුණු සේපලයක් 🔱
🪷 “Vishnu Divine Balance Spell” 🪷
ඔබගේ ජීවිතයට 📿
✨ සාමය,
✨ ආරක්ෂාව,
✨ වාසනාව,
✨ නීතියේ හා ධර්මයේ ආශිර්වාද,
✨ දෛව සුරැකුමත් සහය ලබා ගැනීමට,
🔸 පවුලේ සාමය
🔸 ව්‍යාපාරයේ ස්ථාවරභාවය
🔸 ජීවිතයේ නීතිමය යහපත් පියවර
🔸 දේපල ආරක්ෂාව
🔸 නව ආරම්භයන් සඳහා ශක්තිමත් ආරක්ෂක වළලු
God Shiva Spell Rituals
Shiva Spell – ජීවිතය සදහා මනෝබලය, විප්ලවීය වෙනස්කම් සහ ආශිර්වාදය!”
🕯🙏🌿
ශිව දිව්‍ය ආශිර්වාදයෙන් සකස් කරන ලද Shiva Spell එක ඔබ වෙනුවෙන්!
🌀 මෙය ඔබට උදව් කරයි:
✅ මනෝබලය වැඩි වීම
✅ ජීවිතය වෙනස් කරවන ශක්තිය
✅ ජීවිතයේ අඳුරු අවධානම් වලින් ආරක්ෂාව
✅ ශක්තිමත් ආරම්භයක් සහ සිහිනයන් සැබෑ කර ගැනීම
Healing Spell Rituals
“ඔබේ ආත්මය, ශරීරය, සිත සුව කරනු පිණිස – Healing Spell එකක්!”
🌿🧘♀🌈
ඔබට දැනෙන්නෙ මෙවැනිද?
🔹 සිතේ තුවාල
🔹 ආදරයේ, විශ්වාසයේ බිඳවැටීම්
🔹 ශරීරයේ අසනීප, වියළි ශක්තිය
🔹 ජීවිතයේ වාසනාව අඩු වීම
🔹 ආත්මීයව බරකමක්, අඳුරුකමක්
එවිට ඔබට අද අවශ්‍ය දේ
💫 “Healing & Energy Cleansing Spell” එකයි!
🧘♀ මෙය ඔබට උදව් කරයි:
✅ සිත සන්සුන් කරවීම
✅ ශරීරයේ සහ ආත්මයේ නරක ශක්ති ඉවත් කෙරීම
✅ බිය, කෝපය, සෙරිනිටිය නැතිකම සුවපත් කිරීම
✅ ආදර සබඳතා, පවුල් ගැටළු වලින් ඇති වූ තුවාල සනීප කිරීම
✅ ජීවිතයට නව ආලෝකයක්, නව වාසනාවක් ගෙනදීම
Lakshmi Spell Rituals
“ශ්‍රී ලක්ෂ්මී ආශිර්වාදය සදහා ශක්තිමත් Lakshmi Spell”
🕯💰🌺
🌟 ඔබට අවශ්‍යද:
💸 මුදල් ප්‍රවාහය වැඩි වීම
🏡 ව්‍යාපාර / නිවසට ආශිර්වාදය
💎 වාසනාව, සම්පත්, වාසි
🌿 ජීවිතයට සාමය සහ සෞභාග්‍යය
🌸 එවිට ඔබ වෙනුවෙන්ම සකස් කළයුතුයි Divine Lakshmi Spell එකක්!
🙏 මේකින් ඔබට ලැබෙනු ඇත:
✅ වාසනාවන්ත මනෝබලය
✅ මුදල් ප්රතිලාභ වැඩි වීම
✅ ව්‍යාපාරයට සාර්ථක ප්‍රතිඵල
✅ ලක්ෂ්මී දෙවියන්ගේ ආශිර්වාදය
Shiva Parvathi Spell Rituals
“Shiva Parvathi Spell – ආදරය, ඒකාබද්ධත්වය සහ විවාහ ආශිර්වාදය සදහා!”
🕯💖🕉
ඔබට අවශ්‍යද:
💑 ආදර සබඳතාවයක සෙරිනිටිය
👫 විවාහය සදහා කැමැත්ත
💔 බිඳ වැටුණු සබඳතාවයක් නැවත එකට ගැනීම
🙏 දෙපාර්ශවයටම සන්සුන්ව සහය වෙමින් බැඳීම් ශක්තිමත් කිරීම
එවිට Shiva-Parvathi Spell ඔබ සදහා!
🌺 මෙය ඇසුරු කරන ශක්තියෙන් ඔබට ලැබෙන්නේ:
✅ ආදරයේ ශක්තිමත් වරප්‍රසාදය
✅ දෙමාපිය කැමැත්ත, විවාහ සදහා මාර්ග පැහැදිලි වීම
✅ තෙවැනි පාර්ශ්වයන් ඉවත් වීම
✅ පරණ ආදරය නැවත සජීවී වීම
✅ සමබර, ගෞරවනීය සබඳතාවයක්
Kadira Divine Spell Rituals
“කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ඔබේ ජීවිතයට – ආරක්ෂාව, වාසනාව සහ සාර්ථකත්වය ලබාගන්න!”
🌺🙏✨
ඔබ මේවා සඳහා පිංවන්ත ආශිර්වාදයක් අවශ්‍යද?
🔸 ජීවිතයේ වාසනාව වැඩි වීම
🔸 අවිප්රේරිත බාධක ඉවත් වීම
🔸 විදෙස් ගතවීම්, රැකියා, ව්‍යාපාර සාර්ථක වීම
🔸 ආරක්ෂාව, විශ්වාසය සහ අධි ශක්තිය
🔸 වාහන පැදවීමේ ආරක්ෂාව, වාහන ලබා ගැනීම සහ විකිණීමේ වාසනාව
🔸 පවුලේ, සම්බන්ධතා වල සහයෝගීතාව
🌟 එවිට “කතරගම දෙවියන්ගේ ආශිර්වාදය සහ ශක්තිය ලබාදෙන Divine Protection Spell” එක ඔබටමයි!
🕊 මෙම Spell එකෙන් ඔබට ලැබෙන්නේ:
✅ නින්දාරණයන්ගෙන් ආරක්ෂාව
✅ වාහන අනතුරු වලින් ආරක්ෂාව සහ නිරවුල් ගමන්
✅ වාහන විකිණීම, මිලදී ගැනීම
✅ bad energy, ඇස් වහ, black magic වලින් නිදහස
Blockage Removal & Progress Activation Spell
“වැඩේ ගලා යන්නෙ නැද්ද? – බාධා, ප්‍රමාද, කල්යෑම් වලින් මිදීමට Spell එකක්!”
🌙🕯✨
ඔබ දැනට හටගෙන ඇති දේවල් මෙවැනිද?
🔹 කරන වැඩ කල් යනවා
🔹 හරි වෙන්න යන විට බාධා එනවා
🔹 ව්‍යාපාර, රැකියාව, ගෙදර වැඩ සෙරිනිටියෙන් නොයනවා
🔹 ආරම්භ කරන දේවල් අසාර්ථක වෙනවා
🔹 හැමවිටම අඳුරු ශක්ති බලපෑම් සහ වාසනාව නැති බවක් දැනෙන්නේ
එවිට ඔබට අවශ්‍යවෙන්නේ
💥 “Blockage Removal & Progress Activation Spell” එකයි!
🎯 මෙය ඔබට උදව් කරයි:
✅ වැඩේට පාර ලැබෙනවා
✅ බාධා, ප්‍රමාද, කල්යෑම් ඉවත් වේ
✅ නරක බලවේග, ඇස්වහ වලින් ආරක්ෂාව
✅ ආරම්භ කරන වැඩ සාර්ථකව ඉදිරියට ගිය හැකිවීම
✅ ව්‍යාපාර, නව උත්සාහයන්, මුදල් ගැටලු වලට විසඳුම්
Devi Pathini Spell Rituals
“දේවී පත්තිණී ආශිර්වාදය – සන්සුන් හා ආරක්ෂාව සඳහා විශේෂ ශක්තිමත් Spell එකක්!”
🌼🕯🙏
ඔබට අවශ්‍යද:
👶 දරු ආශිර්වාදය
🌿 ආරක්ෂාව – බරපතළ රෝග, නීතිමය ගැටළු, ජීවිත අර්බුද
💔 ගැබ් සම්බන්ධ ගැටළු, නරක බලවේග වලින් ආරක්ෂාව
🧿 ඇස්වහ, කටවහ, බඩු වහ, black එනර්ජි අයින් විම
එවිට දේවී පත්තිණී ආශිර්වාදයෙන් සකස් කළ Protection & Blessing Spell එක ඔබ සදහායි!
🌟 මෙය ඔබට උදව් කරයි:
✅ නරක බලවේග වලින් ආරක්ෂාව
✅ දරැ ආශිර්වාද
✅ කායික සෞඛ්‍යය, ගැබ් පිළිසඳ ගැනීම
✅ සාමකාමී, පිරුණු පවුලක්
✅ සියලු අනතුරු වලින් ආරක්ෂාව
Mental Relief & Emotional Healing Spell.Rituals "
සිතේ බර පහකර, සැහැල්ලුවක් දැනෙන්නට – Calm & Healing Spell එකක්!”
🧘♀💖✨
ඔබ මේ දවස්වලට දැනෙන්නේ මෙවැනිද?
🔹 මනස ආතතිමත්
🔹 නිදාගන්න බරයි
🔹 හැම විටම බියක්, කණගාටුවක්
🔹 ජීවිතේවලට උනන්දුවක් නැහැ
🔹 කිසිම තැනක් සන්සුන් නොවෙයි
මේ හැමදේම පිටුදැකලා, ඔබට අවශ්‍යයි:
💫 “Mental Relief & Emotional Healing Spell”
🌿 මේ Spell එකෙන් ඔබට ලැබෙන්නේ:
✅ සිතට සැහැල්ලුකම
✅ ආතතිය, බිය, බරපතල හැඟීම් ඉවත් කිරීම
✅ සන්සුන් නින්දක්
✅ සතුටට ආපසු පියවීම
✅ ආත්මීයව ශක්තිමත් වීම
Ganesha Spell Rituals
🕉🔮 විජයකරී, ව්‍යාපාරික, අභියෝග ජයග්‍රහණය සදහා ශක්තිමත්
“Ganesha Spell – ගණපති ආශිර්වාදය” 🐘🌺
🌟 ඔබ ජීවිතයේ…
🚧 බාධා
🌀 අසීරු තීරණ
📉 ව්‍යාපාරයෙහි අඩුපාඩු
📚 අධ්‍යාපන බාධා
💰 මුදල් ගැටලු
🛑 නීතිමය / රාජකාරි බාධා
වගේ අභියෝගවලට මුහුණ දෙනවාද?
🙏 Ganesha Spell එක,
“විඛ්නවිනාශක” ගණපති දෙවියන්ගේ ශක්තිය භාවිතා කරමින්,
ඔබට ⬇
✨ නව දොරටු විවෘත කිරීම
🧿 බාධා ඉවත් කිරීම
💡 මනෝ බලය, විවේකය
📈 ව්‍යාපාර, අධ්‍යාපන, ජීවිත ගමන් මඟ සාර්ථක කිරීම
ලබා දේ
popular & Success Spell Rituals
“ජනප්‍රියත්වය, වාසනාව සහ සාර්ථකත්වය ලබාගන්න – Fame & Success Spell එකක්!”
🎭📈✨
ඔබගේ සිහින මොකක්ද?
🎤 ජනප්‍රිය YouTube channel එකක්?
🎬 නළුවෙකු වීම , නිරෑපන ක්ෂේත්රයේ ඉහළට යන්න, රෑප රාජිනි තරග Mr Miss Mrs තරග සඳහා ඉදිරියට යන්න, නිවේදන,
🎨 ඔබේ කලා නිර්මාණයන් හඳුන්වෙන්න?
📚 ලිවීම, ගායනය, Healing, Coaching,
ඔබේ හැකියාව, ව්‍යාපාරය හෝ කලාව ජනයා අතරට ගෙන යාමට
💫 “Fame, Attraction & Career Boosting Spell” එකම විසඳුමයි!
Maha Kali Amma Spell Rituals
“Kali Amma Spell – ශක්තිමත් ආරක්ෂාවක්, ශතෘ විනාශය සහ නිදහසක් සඳහා!”
🕯🔮🗡
ඔබ විශාල ශක්තියක් අවශ්‍ය මොහොතකද?
🧿 ආක්‍රමණ, ව්‍යසන, මිනිස් දෝෂ, අසුභ බලවතුන්ගෙන්
🗡 ශතෘන්ගේ බලපෑම්, ඇස් වහ, කට වහ
🌑 විශාල බියක්, තදබදයක්, නින්ද නැති රෑවල්
ඒවට පිළියමක් ලෙස…
🙏 Kali Amma Spell —
කාලි මාතාවගේ ආශිර්වාදයෙන්
ඔබට හිමිවේ:
✨ නපුරු බලවතුන් ඉවත් වීම
🛡 ආරක්ෂාකාරී වටය
🔥 ශතෘ විනාශය
🌑 බිය, හැලහැප්පිලි හැඟීම් ඉවත් වීම
🔓 නිදහස සහ සන්සුන්කම
Full MoonPoya Spell Rituals
🌕🔮 පෝය දින සාර්ථකත්වය සඳහා විශේෂ ශක්තිමත් Spell එකක් 🔮🌕
📿 “Poya Blessing Spell” – පෝය ආශිර්වාද
🌕 පෝය දිනය – ධර්මය, සාමය සහ ආලෝකය පිරුණු විශේෂ දිනයක්
🔮 ඔබේ ජීවිතයට පහත දැක්වෙන අරමුණු සදහා ශක්තිමත් ආශිර්වාදයක් ලබා ගන්න:
✨ නව ආරම්භයන්
✨ සාර්ථක ව්‍යාපාර/වැඩ
✨ ජීවිතයේ නිවැරදි මාර්ගය තෝරා ගැනීම
✨ පවුල් සාමය
✨ වාසනාව සහ ආරක්ෂාව
✨ පූජා සෙත් පතීම් සමඟ දෛව ආශිර්වාද
Attraction Spell Rituals
✨ ආකර්ෂණය ඔබටම යොමු වීමට – “ආකර්ෂණය” Spell එක 🔮
ඔබේ ආකෘතිය, වචන, ශබ්දය, විලාසිතාව හෝ ශක්තියට ආකර්ෂණය වීමට අවශ්‍යද?
ඔබ කැමති පුද්ගලයෙකුගේ අවධානය, ආදරය, සැලකිල්ල ඔබ වෙත යොමු වීමට අවශ්‍යද?
🧿 මෙය ආකර්ෂණය, සන්නිවේදනය සහ ආලෝකමත් ශක්තිය ඔබ වටා ගෙනෙන්නට specially සකස් කළ Powerful spell එකකි.
✅ මෙය ආකර්ෂණ ශක්තිය වඩන දිනයක සිදු කෙරේ
✅ ඔබගේ ජීවිතයට කැමති පුද්ගලයන් ඇද දැමීම, ආදරය ලැබීම, පුද්ගලයන්ගේ කැමැත්ත දිනා ගැනීම සඳහා උපකාරී
✅ ඔබ සතු හැඟීම්, Energy වලට
අනුව තනිව සකස් කෙරෙන ආරක්ෂිත ක්රමයකි
Happiness Spell Rituals
😊 ඔබේ හදවතට සතුටක් ගෙනෙන – “සන්සුන් සතුට” Happiness Spell ✨💫
සතුට කියන්නේ හැමෝම කැමති, නමුත් හැමෝටම ලැබෙන්නේ නැති දේක්.
ඔබත් දැන් සැබෑ සතුට, සැහැල්ලු බව, ආලෝකය ඔබේ ජීවිතයට ගෙන ඒමට කැමතිද?
🕯 මේ Spell එක අවශ්‍ය අය සඳහා විශේෂිත ආකාරයට සකස් කරනු ලබනවා.
අවසානේ ඔබේ මානසිකයෙන් ආරම්භ වූ සතුට, ඔබ වටා සිටින හැමදේම එලියෙන් බලන හැටි වෙනස් කරයි.
🔮 මෙය උපකාරීයි:
දෛනික ආතතිය අඩු කිරීමට 😌
දුක, හිස් බව, තනිකම අයින් කිරීමට
සැබෑ සතුටක් හඳුනා ගැනීමට
ජීවිතය පිළිබඳ විශ්වාසය සහ ශක්තිය ආපසු ලබාගැනීමට 💖
Return of the bond Spell Rituals
🕯 හැරගිය කෙනා නැවත ඔබ වෙත ආකර්ෂණය කරගන්න ඔබට හැකියාවක් තියෙනවා! 🕊✨
ඔබට හැඟෙන්නෙද ඔහු/ඇය ඔබව හැරලා ගියාට පසුවත් ඔබේ හදවතේ තවමත් ඉන්නවා කියලා?
එයා ඔබේ පෙම්වතා/පෙම්වතියක් විය හැකියි, නැතිනම් ඔබේ මවක්, තාත්තාක් හෝ හදවතට ලංවෙලා සිටි කෙනෙක් විය හැකියි. හේතුවක් නොදැන, නැතිනම් දුක්වෙලා, ඔහු/ඇය ඔබව හැරලා ගියාද?
ඔබ අදටත් ඒ සම්බන්ධතාවය නැවත ගොඩනගන්න කැමතිද?
ඔබේ ආදරය, මනස, හදවත ආපසු ලබාගන්න කැමතිද?
එවිට “හැරගිය කෙනෙකු නැවත ගෙන්වීම සඳහා සකස් කළ ආරක්ෂිත හා ආලෝකමත් Spell එක ඔබට උදව්වක් විය හැකියි.
🔮 මෙය හැරගිය කෙනාගේ හදවත ආකර්ෂණය කරමින්, ඔබ දෙදෙනා අතර තිබුණු සබඳතාවය ආපසු ගෙන එන ආකාරයකින් ක්‍රියා කරයි.
⚠ මෙය වාසනාව, ආලෝකය සහ ආදරයෙන් යුතුව ක්‍රියාත්මක වන ව්‍යාපාරික/ආධ්‍යාත්මික ක්‍රියාවලියකි. මතක තබාගන්න: කිසිවෙකුට බලහත්කාරයෙන් කිසිවක් කරන්න අපි නොකියයි. මෙය ආදරය, සමාව, ජීවිතය යළි සවිබල ගන්න උදව්වක් විතරයි.
Attraction Power Spell Rituals
✨ අද ඔබට අවශ්‍ය දේවල් ජීවිතයට ඇද ගන්න – Attraction Power Spell 💫
ඔබ Law of Attraction ගැන දන්නවා.
නමුත්…
➡ “මම හිතන දේවල් නිකන්ම සිද්ධ වෙනවා නෑ…”
➡ “මගේ හිතත්, මනසත් එකතු කරගන්න බරක්…”
➡ “කවුරුත් මට උදව් කරන්නෙ නෑ කියන හැඟීමක්…”
➡ “මගේ ආශාවන් ඉෂ්ට වෙන්නෙ නෑ කියන බියක්…”
ඔබගේ සීරුවෙන්ම හිතලා බලන ආශාවන් ඇද ගැනීමට, දැන් මෙන්න ඔබට අවස්ථාවක්.
🌟 Mind Magnet Spell
(LOA Energy Alignment & Manifestation Booster)
මෙම Spell එකෙන් ඔබට ලැබෙන්නේ:
• 🧘 හිත මනස සන්සුන් කරමින් අවශ්‍යය දේ එකඟව visualise කරන්න
• 🔮 Low of Attraction ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වීම
• 💖 ආදරය, මුදල්, රැකියා, වාසියන් ඇද ගැනීම
• 🧲 හැම දිනකම “කැමැත්තෙන්” ජීවිතය බලාපොරොත්තු වශයෙන් ගලායාම
Shape Spell Rituals
💫 ශරීරය හැඩ කර ගැනීම සඳහා විශේෂ Spell එකක් 💫
ඔබට අවශ්‍ය දේ ඔබේම ශරීරයෙන්!
ඔබේ සිහිනයක් වුණාද –
🔸 සිරියාවෙන්, හැඩැතිව පෙනෙන්න?
🔸 කෙට්ටු වීම හෝ මහත් වීම?
🔸 ඔබේ ශරීරය වටින ආකාරයට ගොඩනඟා ගැනීම?
එහෙනම් මේ Spell එක ඔබ වෙනුවෙන්මයි!
මෙම Spell එක
✨ කෙට්ටු වීමට කැමති අයට ශරීර බර පාලනයට,
✨ මහත් වීමට කැමති අයට ශරීර වර්ධනයට,
✨ සහ හොඳම හැඩය – ඔබටම සුදුසු පෙනුම ලබාගැනීමට උපකාරී වේ.
Healing Spell Rituals for Animals
සතෙකුට සනසුමක්” Healing Spell for Animals ✨🙏
ඔබගේ පූසෙක්, බල්ලෙක්, හෝ වෙනත් සතෙකු
ඇඟ රිදෙනවාද?
කෑම නොකනවාද?
මූණක් නැතිව, ව්‍යාකූලව කටයුතු කරනවාද?
මෙම සත්ත්වයන්ට භාවනාවත්මක රැඳී සිටීමක් ලෙස
🌿 “සතෙකුට සනසුමක්” Healing Spell එක
ඔවුන්ගේ ශරීරයත්, ආත්මයත් සන්සුන් කර
සුවය දිගේ හැරවීමට උපකාරී වේ.
🔮 මෙය කරන්නේ:
සත්වයාට ඇති අසනීපයකට සහනයක් ලබාදීමට
ඔවුන් භාවිතා කරන බෙහෙත් හොඳින් ක්‍රියාත්මක වීමට
සත්වයාගේ විලාපය හා ව්‍යාකූලතාව අඩු කිරීමට
වටාම තිබෙන නරක ශක්ති, ඇස් වහ, භීතිය අයින් කිරීමටය.
⚠ අවවාදයයි:
මෙය වෛද්‍ය ප්‍රතිකාරයක් නොවෙයි.
👉 සත්ත්ව වෛද්‍ය උපදෙස් හා බෙහෙත් ලබා ගැනීම අනිවාර්යයි.
මෙම Spell එක බාහිර ශක්තියක් ලෙස සහ සන්සුනක් ලෙස ක්‍රියා කරයි.
Chakra Spell Rituals
🌈 Chakra 7 ක් සක්‍රීය කිරීම සඳහා ශක්තිමත් Spell එකක් – දැන් ඔබටත්! 🌈
ඔබේ ජීවිතය හෙaling, Balance සහ Success බරවීම සඳහා විශේෂ ආකර්ෂණීය විධියක්!
ඔබ දැනුවත්ද?
ඔබේ ශරීරයේ Chakra 7 ක් සක්‍රීය නොවීම නිසා ඔබට දැනෙන්න පුළුවන්:
• 🔻මනස හැමදාම අඩුයි, සන්සුන් වෙන්න බැහැ
• 🔻කාර්යබහුලව ඉන්නත්, සාර්ථකත්වය නෑ
• 🔻ආදරේ, සම්බන්ධතා, මුදල්, සෞඛ්‍යයේ ගැටලු
• 🔻මනෝබලය නැතිවීම, උත්සාහ නැතිවීම
• 🔻සඳහටම දෙයක් අරඹන්න බියක් හෝ විකල්ප නොමැති වීම
මෙම Chakra Spell Healing එකෙන් ඔබට ලැබෙන්නේ:
මෙන්න චක්‍ර හතේ අර්ථය පමණක්:
• මූල චක්‍රය – ආරක්ෂාව, ස්ථාවරතාව
• ස්වධිෂ්ඨානය චක්‍රය – ආදරය, ආකර්ෂණය, නිර්මාණශීලීත්වය
• මනිපූර චක්‍රය – විශ්වාසය, අභිමානය, අරමුණු
• හදවතේ චක්‍රය – ආදරය, සමබරතාව, කරුණාව
• කණ්ඨ චක්‍රය – සත්‍ය කීම, නිදහස් වචනය
• තෙවන ඇස – බුද්ධිය, අභ්‍යන්තර දැනීම
• හිස මත චක්‍රය – ආත්ම සම්බන්ධය, ධ්‍යානය, ආධ්‍යාත්මිකත්වය
🧘♀ කා සඳහාද මේ Spell එක?
✅ ජීවිතයේ පීඩාකාරී අවස්ථාවක් මැද සිටින ඔබට
✅ ආත්මීයව විවෘත වීමට, හැඟීම් නිදහස් කිරීමට
✅ ව්‍යාපාර, ආදරය, රැකියා, සෞඛ්‍ය සාර්ථකත්වය වෙනුවෙන්
✅ පසුගිය කර්ම බලවතා ඉවත් කර, නව ආරම්භයක් සඳහා
Karma Cleansing Spell Rituals
🔮 කර්ම බලයෙන් නිදහස් වන්න – Karma Cleansing Spell 🔥
ඔබගේ ජීවිතය නිතරම බාධා වලින්, දෝෂ වලින්, අසාර්ථකත්වයෙන් පිරී තියෙනවාද?
මෙවැනි ගැටලු ඔබට තියෙනවාද?
• 💔 ආදර සබඳතා වල බිඳවැටීම්
• 💍 විවාහ ගැටලු සහ විවාහ කල් යාම
• 💼 රැකියා නොලැබීම / තිරසාර වෘත්තියක් නැතිවීම
• 💸 මුදල් ගැටලු, ව්‍යාපාර කෙලවීම්
• 🧿 නිතර රෝග, පීඩා, ඇඟෙහෙලේ වේදනා
• 🚧 යන එන මං වල අනතුරු, කල්යෑම්, බාධා
• 🕯 ධ්‍යානය හෝ ආගමික ක්‍රියාවලියට බැඳෙන්න බැරි වීම
• 🏠 ඔබට අවශ්‍ය නිවසක් / වාහනයක් ලැබෙන්නේ නෑ
• 🤯 බලාපොරොත්තු තියන හැටි ජීවිතය ගලා නොයෑම
• 😔 හැමදාම වගේම “මට මේක කරන්න බැහැ” කියන හැඟීම
👉 මේ හැම දේකටම හේතුව වෙන්නෙ පෙර භවයෙන් පැමිණි දරුණු කර්ම බලවේග.
✨ මෙම විශේෂ KARMA CLEANSING SPELL එකෙන් ඔබට ලැබෙන්නේ:
• පෙර පව් වලින් නිදහස් වීම
• කර්මයෙන් බිඳුණු සෙරිනිටි, සන්සුන්කම නැවත ලබා ගැනීම
• ඔබේ ආශාවන් ඉෂ්ටවීම සදහා දොරටු විවෘත වීම
• වාසනාව, ආරක්ෂාව, ආලෝකය සහ ශක්තිය ආකර්ෂණය වීම
• ඔබට උවමනා ජීවිතයට පියවර තැබීම
Customize Spell Rituals
✨ Customize Spell – ඔබටම වෙනස් කළ හැකි විශේෂ ආශිර්වාදය ✨
ඔබට අවශ්‍ය වන්නේ නැහැදිලි අවස්ථාවකට, පෞද්ගලික ගැටලුවකට, හෝ අදහසට අනුව සකස් කළ හැකි වෙළඳපොළේ නොමැති විශේෂ Spell එකක් ද?
Customize Spell ඔබ වෙනුවෙන් නිර්මාණය කර දෙන්නෙමි!
🔮 ඔබේ ඉල්ලීම අනුව:
• ආදරය, සම්බන්ධතා වර්ධනය
• මුදල් හා වාණිජ සාර්ථකත්වය
• නව ජීවන මඟ හෙළිවීම
• ව්‍යාපාරයේ වාසිය, රැකියාවේ ප්‍රගතිය
• අසනීප නිවාරණය
• අවාසනාව, නරක බලපෑම් ඉවත් කිරීම
• වාහන, නිවාස, විදෙස් ගමන් ආදී සියලු අවශ්‍යතා
🌟 මෙය ඔබට ලබාදෙනවා:
• ඔබේ අවශ්‍යතාවයට විශේෂයෙන් හෝමාරුවී නිර්මාණය කළ Spell Ritual
• නියමිත උපදෙස් සහ මනෝසංස්කාර
• සාර්ථකත්වය වැඩි කරගැනීමට උපරිම ආධාර
Hair Growth & Beauty Spell Rituals
💇♀✨ කෙස් කලඹ පොෂණය – Hair Growth & Beauty Spell ✨💇♀
ඔබේ කෙස්පෙති…
➡ හැදිලා යනවාද?
➡ කෙස් විලස නැතිවීලාද?
➡ දිව නොවී, මද වුණු පෙනුමක් ඇතිද?
➡ කෙස් දිග වීමේ ගැටලු, කෙස් කැටවීම, කෙස් රළ වීමෙන් ගිලිහෙන්නද?
මේ Spell එක ඔබට උදව් වෙන්නේ මේවාට පිළියමක් ලෙසයි!
🌿 Divine Hair Blessing Spell
(Hair Growth • Shine • Stop Hair Fall)
මෙම Spell එකෙන් ඔබට ලැබෙන්නේ:
• 🌱 කෙස් වදින හැටි අඩු කර ගැනීම
• ✨ දිගුණු, දිරුණු, පිරිසිදු පෙනුමක් ඇති කෙස්
• 🧴 සීග්රව වැඩෙන වර්ධනය සඳහා ශක්තිමත් චක්‍ර ශක්තියක්
• 🪄 Divine Feminine Energy එකෙන් ඔබේ වටිනාකම ප්‍රබල කිරීම
ආවරණය වන දෙයක්:
• Herbal oil blend blessing
• Rose, cinnamon & lemon energy purification
📌 සම්පුර්ණ ritual set එකක් + audio instructions +
📩 ඔබගේ Hair Blessing Spell අදම වෙන්කරවා ගන්න.